Description
“All things grow with love”
So spread the love with a plant on your favorite day and let root it with Plant Sri Lanka.
We offer the best fruit plants and cactus for wedding favors, birthday giveaways and for any other events.
Now our eco friendly wrappings are available in many colors and you can match them according to your theme color.
Please contact us for more details and special discounts.
ජීවිතයේ අපිට හමුවෙන ලස්සනම දවස තවත් ලස්සන, අර්ථවත් සහ හැමෝටම මතක හිටින විදිහේ දෙයකින් හැඩ ගැන්වෙනවා නම් අපි කැමතියි.
ඒ හැමදෙයක්ම අතරින්, අපි ජීවත් වෙන අපිව ජීවත් කරවන සොබාදහමට දෙයක් එකතු කරන්න ලැබෙනවා නම් ඒක අපට මහඟු සතුටක් වගේම මහඟු සේවයකුත් වෙනවා.
ඉතින් PLANTS Sri Lanka අපි ඔබට ඒ සේවාව හදවතින්ම ලබා දෙනවා.
ඒ සඳහා ඔබට අවශ්‍ය සියලුම පැළ වර්ග සහ කැක්ටස් වර්ග පරිසර හිතකාමී අලංකාර වර්ණ රැසකින් යුත් ඇසුරුම් වලින් ලබා ගන්න පුලුවන්.
විශේෂ වට්ටම් සඳහා දැන්ම අප අමතන්න
Gallery
Advertisement
Categories
Follow Us
Advertisement
District
Facebook Page
Reviews
Want to leave a review? Please sign in or sign up first!
Timelines
No results available
CeylonPages is Sri Lanka’s free platform built to empower local businesses and connect communities. More than just an online directory, we help businesses showcase their services, accept bookings, share exclusive offers and coupons, promote events, and even run email campaigns – all in one place. For customers, it’s the easiest way to discover, engage, and support what’s happening around them. For businesses, it’s the smartest way to grow. CeylonPages puts local power at your fingertips. Spread the love!
© CeylonPages 2025 | Made with ❤ in Sri Lanka
Product not available